• ප්‍රමාණය අනූව  පරිගණක වර්ග කිරීම

  • පෞද්ගලික පරිගණක/ ක්ෂුද්‍ර පරිගණක(personal computers/micro computers)
    • මෙම පරිගණක පෞද්ගලික භාවිතය සඳහා යොදා ගනී.ප්‍රමාණයෙන්, වේගයෙන්, මිළෙන් අඩුය.Desktop,Laptop, Palmtop  ආදී අතේ ගෙන යා හැකි පරිගණක මෙම ගණයට අයත් වේ.

තාක්ෂනයට අනූව පරිගණක වර්ගීකරණය

  • ප්‍රතිසම පරිගණක(analog computers)
    • පරිසරයේ සිදු වන වෙනස් කම් (වේගය, වෝටීයතාවය, පීඩනය, උෂ්ණත්වය) හඳුනාගනිමින් ඒ අනූව ක්‍රියාත්මක වේ.
    • උදා: කාලගුණ මිනුම් යන්ත්‍ර වේගමාපක, සංවේදක සහිත මාර්ග ලාම්පු

    • සංඛ්‍යාංක පරිගණක(digital computers)
      • අප විසින් එදිනෙදා ජීවිතයේ භාවිත කරනු ලබන පරිගණක

      • මිශ්‍ර පරිගණක(hybrid computers)
      • ප්‍රතිසම පරිගණක හා සංඛ්‍යාංක පරිගණක යන දෙකෙහිම සම්මිශ්‍රණයකි.
      • උදා: ECG යන්ත්‍ර

Comments

Popular posts from this blog

history