ප්‍රමාණය අනූව පරිගණක වර්ග කිරීම
- පෞද්ගලික පරිගණක/ ක්ෂුද්‍ර පරිගණක(personal computers/micro computers)
- මෙම පරිගණක පෞද්ගලික භාවිතය සඳහා යොදා ගනී.ප්‍රමාණයෙන්, වේගයෙන්, මිළෙන් අඩුය.Desktop,Laptop, Palmtop ආදී අතේ ගෙන යා හැකි පරිගණක මෙම ගණයට අයත් වේ.
තාක්ෂනයට අනූව පරිගණක වර්ගීකරණය
- ප්‍රතිසම පරිගණක(analog computers)
- පරිසරයේ සිදු වන වෙනස් කම් (වේගය, වෝටීයතාවය, පීඩනය, උෂ්ණත්වය) හඳුනාගනිමින් ඒ අනූව ක්‍රියාත්මක වේ.
- උදා: කාලගුණ මිනුම් යන්ත්‍ර වේගමාපක, සංවේදක සහිත මාර්ග ලාම්පු
- සංඛ්‍යාංක පරිගණක(digital computers)
- අප විසින් එදිනෙදා ජීවිතයේ භාවිත කරනු ලබන පරිගණක
- මිශ්‍ර පරිගණක(hybrid computers)
- ප්‍රතිසම පරිගණක හා සංඛ්‍යාංක පරිගණක යන දෙකෙහිම සම්මිශ්‍රණයකි.
- උදා: ECG යන්ත්‍ර
Comments
Post a Comment