history
අපි දැන් ඉගනගන්න යන්නේ පරිගණකයේ ඉතිහාසය ගැනයි .
ඉහත පින්තුරය ඇබකසයක්. ඔබ දන්නවද අද ඔබේ අතට එන පරිගණකය නිර්මාණයවීමට මුලිකම අඩි තලම වැටුනේ මෙන්න මේ උපකරණයත් සමගයි.
පරිගණක පරිණාමය වෙලා තියෙන්නේ මෙන්න මෙහෙමයි.
1. පළමු පරම්පරාව(1940-1956)
2. දෙවන පරම්පරාව(1956-1963)
3. තුන්වන පරම්පරාව(1964-1975)
4. හතරවන පරම්පරාව(1975-1989)
5.පස්වන පරම්පරාව(1989-now)
දැන් අපි බලමු මේ එක් එක් පරම්පරාවේ භාවිත කරන ලද තක්ෂණයන් පිළිබඳව
1. පළමු පරම්පරාව - රික්තක නළ
2. දෙවන පරම්පරාව - ට්‍රාන්සිස්ටර්ස්
3. තුන්වන පරම්පරාව - අනුකලිත පරිපථ
4. හතරවන පරම්පරාව- විශාල ප්‍රමාණයේ අන්කලිත පරිපථLSIC(Large Scale Integreated Circuit)/ ක්ෂුද්‍ර සකසන(Micro processors)
5.පස්වන පරම්පරාව - අධික ප්‍රමාණයේ අනුකලිත පරිපථ/ULSI/Ultra Large Scale Integrated Circuit

Comments
Post a Comment