history

අපි දැන් ඉගනගන්න යන්නේ පරිගණකයේ ඉතිහාසය ගැනයි .


ඉහත  පින්තුරය  ඇබකසයක්. ඔබ දන්නවද අද ඔබේ අතට එන පරිගණකය නිර්මාණයවීමට මුලිකම අඩි තලම වැටුනේ මෙන්න මේ උපකරණයත් සමගයි.

පරිගණක  පරිණාමය වෙලා තියෙන්නේ මෙන්න මෙහෙමයි.

1. පළමු පරම්පරාව(1940-1956)
2. දෙවන පරම්පරාව(1956-1963)
3. තුන්වන පරම්පරාව(1964-1975)
4. හතරවන පරම්පරාව(1975-1989)
5.පස්වන පරම්පරාව(1989-now)

දැන් අපි බලමු මේ එක් එක් පරම්පරාවේ භාවිත කරන ලද තක්ෂණයන් පිළිබඳව

1. පළමු පරම්පරාව  - රික්තක නළ

2. දෙවන පරම්පරාව - ට්‍රාන්සිස්ටර්ස්



3. තුන්වන පරම්පරාව  - අනුකලිත පරිපථ




4. හතරවන පරම්පරාව- විශාල ප්‍රමාණයේ අන්කලිත පරිපථLSIC(Large Scale Integreated Circuit)/ ක්ෂුද්‍ර සකසන(Micro processors)















5.පස්වන පරම්පරාව - අධික ප්‍රමාණයේ අනුකලිත පරිපථ/ULSI/Ultra Large Scale Integrated Circuit







Comments