Posts
history
- Get link
- X
- Other Apps
අපි දැන් ඉගනගන්න යන්නේ පරිගණකයේ ඉතිහාසය ගැනයි . ඉහත පින්තුරය ඇබකසයක්. ඔබ දන්නවද අද ඔබේ අතට එන පරිගණකය නිර්මාණයවීමට මුලිකම අඩි තලම වැටුනේ මෙන්න මේ උපකරණයත් සමගයි. පරිගණක පරිණාමය වෙලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. 1. පළමු පරම්පරාව(1940-1956) 2. දෙවන පරම්පරාව(1956-1963) 3. තුන්වන පරම්පරාව(1964-1975) 4. හතරවන පරම්පරාව(1975-1989) 5.පස්වන පරම්පරාව(1989-now) දැන් අපි බලමු මේ එක් එක් පරම්පරාවේ භාවිත කරන ලද තක්ෂණයන් පිළිබඳව 1. පළමු පරම්පරාව - රික්තක නළ 2. දෙවන පරම්පරාව - ට්‍රාන්සිස්ටර්ස් 3. තුන්වන පරම්පරාව - අනුකලිත පරිපථ 4. හතරවන පරම්පරාව- විශාල ප්‍රමාණයේ අන්කලිත පරිපථLSIC(Large Scale Integreated Circuit)/ ක්ෂුද්‍ර සකසන(Micro processors) 5.පස්වන පරම්පරාව - අධික ප්‍රමාණයේ අනුකලිත පරිපථ/ULSI/Ultra Large Scale Integrated Circuit
- Get link
- X
- Other Apps
ප්‍රමාණය අනූව පරිගණක වර්ග කිරීම පෞද්ගලික පරිගණක/ ක්ෂුද්‍ර පරිගණක(personal computers/micro computers) මෙම පරිගණක පෞද්ගලික භාවිතය සඳහා යොදා ගනී.ප්‍රමාණයෙන්, වේගයෙන්, මිළෙන් අඩුය.Desktop,Laptop, Palmtop ආදී අතේ ගෙන යා හැකි පරිගණක මෙම ගණයට අයත් වේ. තාක්ෂනයට අනූව පරිගණක වර්ගීකරණය ප්‍රතිසම පරිගණක(analog computers) පරිසරයේ සිදු වන වෙනස් කම් (වේගය, වෝටීයතාවය, පීඩනය, උෂ්ණත්වය) හඳුනාගනිමින් ඒ අනූව ක්‍රියාත්මක වේ. උදා: කාලගුණ මිනුම් යන්ත්‍ර වේගමාපක, සංවේදක සහිත මාර්ග ලාම්පු සංඛ්‍යාංක පරිගණක(digital computers) අප විසින් එදිනෙදා ජීවිතයේ භාවිත කරනු ලබන පරිගණක මිශ්‍ර පරිගණක(hybrid computers) ප්‍රතිසම පරිගණක හා සංඛ්‍යාංක පරිගණක යන දෙකෙහිම සම්මිශ්‍රණයකි. උදා: ECG යන්ත්‍ර